රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලමන් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනපති අනුර කුමාර දිසාන ...
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම, සිය පාරිසරික වගකීම්, වගවීම සහ තිරසාර වාර්තාකරණයේ විනිවිදභාවය හා තිරසරභාවය පිළිබඳ සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, 2025/26 මූල්‍ය වර්ෂය සඳහා ISO 14064 - ...
ගෙවී ගිය කන්න තුනක කාලයේදී වී මිලදී ගැනීම සඳහා ක්‍රමානුකූල ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වූ බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහණී කුමාරි විජේරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවස ...
ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය අවම කිරීම ...
ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICI) සිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට බාධා සිදුවන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම සංශෝධනය ප්‍රතික්ෂේප කළ යුතු බවය. මෙම යෝජනාවලට ...
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම වසරේ මාර්තු මාසයේදී ආරම්භ කළ පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් ...
වැදගත් පනත් ඉදිරිපත් කරලා තියෙද්දි දයාවතීලා වගේ පාර්ලිමේන්තුවේ වල්පල් දොඩවන පිරිසක් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය ...
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනය වෙනුවෙන් පංචවිධ පුනර්ජීවන දැක්මක් ඉදිරිපත් කරන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ...
මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබාගත් සිසුන් 26 දෙනකු ඇගයීම සඳහා කටුපොත ලංකා බැංකුව සංවිධානය ...
කෙසේ වෙතත්, 2019 මැයි 23 වැනි දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (අ) වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට පූර්ණ ජනාධිපති සමාව ලබා දෙන ලදී. මල්වතු, අස්ගිරි සහ කෝට්ටේ ...
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ෙශ්‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට ලැබුණු පසු එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බව මෙහිදී ප්‍රකාශ විය. ඒ අනුව 24 සහ 25 දෙදින තුළ එම විවාදය පැවැත්වීමට හැකි ...
මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලසීමාව තුළ මෙරට සමස්ත කාර්මික අපනයන ආදායම ඩොලර් මිලියන 7,327 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ ඩොලර් මිලියන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results